Friday, March 25, 2016

History of කොම්පියුටර් සයන්ස්

ඕනෙම දේක ඉතිහාසේ ඉගෙනගන්න ටිකක් කම්මැලිනේ නේද? ඔය මුකුත් නැතුව කෙලින්ම වැඩට බහින්න තමා කවුරුත් කැමති. කොහොම උනත් පරිගණක විද්‍යාව ගැන ඉතිහාසේ ටිකක් දැන ගන්න එක මේ විෂය පථය ගැන පොඩි අවබෝධයක් ලබා ගන්නත්,ආස හිතෙන්නත් හේතු වෙයි.

Thursday, March 24, 2016

මොකද්ද මේ Computer Science කියන්නේ ??

පරිගණනය හා එහි භාවිතයන් සඳහා විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව එළඹීම පරිගණක විද්‍යාව, එහෙමත් නැත්තන් Computer Science ලෙස හැඳින්වේ..... තේරුනේ නෑ නේද ? :D
අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තේරුම් කරලා දෙන්නම් සිංහලෙන්ම.