ගොඩක් කට්ටිය බ්ලොග් ලියන්නේ java ගැන, MySQL ගැන එහෙමත් නැත්තන් වෙන මොකක් හරි programming language එකක් ගැන, නැත්තන් web technologies ගැන. හැබැයි මේ බ්ලොග් එකේ ලියවෙන්නේ නම් ඊට වඩා වෙනස්ම දෙයක් ගැන. අපි කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශයේ ඉගෙන ගන්න කොල්ලෝ ටිකක්. මේ ඉගෙන ගන්න අමුතුම විෂයයන් වලින් කීපයක් සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමයි අපේ අරමුණ. මේ ලියන සිංහල වල නම් වැරදි ගොඩයි. ඒ ගැන අපේ කණගාටුව. භාෂාව කෙසේ වෙතත් අදාල විෂය කරුණු ඔබ සමග බෙදා ගැනීමයි අපේ උත්සාහය.
ජය !!!